13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |
| කලා විෂයධාරාව | ||||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය | බෞද්ධ ශිෂ්ටාචාරය | භූගෝල විද්‍යාව | |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ගෘහ විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | |
| ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | චිතු | සංගීත | |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | ||
| තාක්ෂණ විෂයධාරාව | |||
| තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය | කෘෂිකර්මය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය |