• (+94) 452227208
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Walagamba M.V.

R/Sri Walagamba Maha Vidyalaya

Balangoda Zone

  • Register
  • Login
Sri Walagamba M.V.

R/Sri Walagamba Maha Vidyalaya

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

දෙස බස රැස ගැන

ඇල්මැ’ති දරුවන්

බිහි කර දස දෙස කිතු දද නැංවූ

ශ්‍රී වළගම්බා විදුහල් මෑණි

සැරදේ සැරදේ සැරදේවා........

 

ශ්‍රී ධර ලංකා ධරණී තලයේ

පෙර විසු වික්මැ’ති වීර පුතුන් වූ

ගාමිණි පැරකුම් ආදි රජුන් සේ

වීර විකුම් දූ පුතුන් තනා දෙන

ශ්‍රී වළගම්බා විදුහල් මෑණි

සැරදේ සැරදේ සැරදේවා........

 

ශාසන මාමක දේශජ අදහස්

සැම විට සැමගෙම සිත් තුළ රදවා

දෑ කුල ආගම් භේද ඉවත දා

එක මවකගේ දරුකැළ සේ එක් වි

ශ්‍රී වළගම්බා විදුහල් මෑණි

සුරකිමු සුරකිමු පණ වාගේ........//

Sri Walagamba M.V.

R/Sri Walagamba Maha Vidyalaya

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Weligepola,Balangoda
  • දුරකථන(+94) 452227208

 

Supported By

© 2026 Sri Walagamba M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk