| පාසල ආරම්භ වූ දිනය | 1909 පෙබරවාරි |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1909 පෙබරවාරි |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28501 |
| සංගණන අංකය | 23282 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 02 පර්චස් 8.26 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | බලංගොඩ |
| කොට්ඨාසය | වැලිගෙපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වැලිගෙපොල |
| ග්‍රාම සේවක වසම | වැලිගෙපොල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 239 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 22 |
| 2022 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 770 |
| 2022 අගෝසතු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 45 |
| පාසලේ වර්ණය | නිල්, කහ,රතු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ